විදුලි සැපයුම යථා තත්ත්වයට

December 9, 2023

මුළුමනින්ම ඇන හිට තිබූ විදුලි සැපයුම මේ වනවිට ප්‍රදේශ කිහිපයක යථා තත්වය ට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් රට පුරාම විදුලිය විසන්ධිවී ඇති බව වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බවය.

t

o

p