ශ්‍රී ලංකාව, වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට

December 6, 2023

ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක පුවත් මූලාශ්‍රයක් වන Travel Off Path හි වාර්තාවකට අනුව 2024 දී වඩාත්ම වර්ධනය වන හොඳම රටවල් පහ අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

මෙම ලැයිස්තුව සම්පාදනය කර ඇත්තේ SALT.agency විසින්.

ශ්‍රී ලංකාව විස්තර කරමින් වාර්තාවේ සඳහන් වන්නේ “ශ්‍රී ලංකා දූපත් රාජ්‍යය එහි විදේශීය ස්වභාවය, උණුසුම් දේශගුණය, වර්ණවත් සංස්කෘතිය සහ විස්මිත ආහාර නිසා ලොව පුරා සංචාරකයින් දිගු කලක් ආකර්ෂණය කරගෙන ඇත.’ ලෙසයි.

t

o

p