බෙන් ස්ටෝක්ස් 2024 IPL තරඟාවලියෙන් ඉවත් වෙයි

November 25, 2023

2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර තිබේ.

තම රට වෙනුවෙන් පැවැත්වෙන තරගාවලි කලමනාකරණය කර ගැනීමට මෙන්ම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඔහුගේ කණ්ඩායම් කාර්ය භාරය සහ යෝග්‍යතාවය කළමනාකරණය කර ගැනීම සඳහා මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

t

o

p