ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

November 18, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

t

o

p