ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට යෝජනාවක් අද(09) පාර්ලිමේන්තුවට

November 9, 2023

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (09) විවාදයට ගෙන සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ දී පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී යි.

ක්‍රිකට් ආයතනය පිළිබද පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟත්වයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

t

o

p