චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට

October 26, 2023

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ කොළඹ වරායට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලෑමට යාත්‍රාවට අවසර දී ඇති බවයි.

ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්‍ෂක ගැටළු නොතකා මෙම අවසරය ලබා දීම විශේෂත්වයක්.

ෂි යාන් 6 නෞකාව ලබන 28 වනදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු ඇති.

t

o

p