‘එක් තීරයක් එක් මාවතක්’ නායක සංසදය ඇරඹේ

October 18, 2023

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල බෙයිජිං හි දී පැවැත්වේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක් ඇතුළු පිරිසක් සංසදයට එක් ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද ඊට ඇතුළත් විය.

t

o

p