ඊශ්‍රායලය තුල හදිසි මධ්‍යම රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබේ.
අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමට සැලසුම් කර තිබේ.
මේ වන යුද ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම 2500කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.