ඊශ්‍රායලය තුළ හදිසි මධ්‍යම රජයක්

October 12, 2023

ඊශ්‍රායලය තුල හදිසි මධ්‍යම රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන යුද ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම 2500කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

t

o

p