නවසීලන්තයේ භූ කම්පනයක්

September 20, 2023

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ. 

ඒ එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණයි. 

එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙසයි සටහන් වී ඇත්තේ. 

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි. 

කෙසේවෙතත් එයින් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

t

o

p