රාජ්‍ය නිලධාරීන්ට සහ ජනාධිපතිට වත්කම් බැරකම් ප්‍රකාශන අනිවාර්යයි

September 17, 2023

රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගිය ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම අනිවාර්යය කර තිබේ.

ඒ අනුව අදාළ නිලධාරීන් තම වත්කම් බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු වාර ගණනත් ඉහළ යනු ඇති බව සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපතිවරයාද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශන නිකුත් කළ යුතු වෙයි.

මේ මස 15වනදා සිට ක්‍රියාත්මක නව දුෂණ විරෝධී පනත යටතේ මෙම ප්‍රකාශන ලබා දිය යුතු බවයි වර්තා වෙයි.

t

o

p