තල්මසෙකුගේ සිරුරක් වස්කඩුව වෙරළ තීරයට ගොඩගසයි

August 29, 2023

වස්කඩුව වෙරළ තීරයට ඊයේ (28) පස්වරුවේ මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබේ.

මෙම සත්ත්වයා අඩි 30ක් පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වෙයි.

සත්ත්වයා මිය යාමට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ජලජ සම්පත් පර්යේෂඛ හා සංවර්ධන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.

t

o

p