ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක්

August 29, 2023

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7ක භූ කම්පනයක් සිදුව තිබේ.

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත.

මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කළේ ය.

t

o

p