මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා ප්‍රකාශ කරයි. ‘
පාසල් වසා තැබෙන දින 3 වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියි.