දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

August 23, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 08 ක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත නිවේදනයේ දක්වා තිබෙන ප්‍රදේශ සඳහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය’ යොමුකළ යුතු මට්ටමේ තිබෙන බවයි දැක්වෙන්නේ.

මෙම නිවේදනය හෙට (24) පස්වරු 2:30 දක්වා වලංගු වෙයි.

t

o

p