මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවාවක්

August 10, 2023

සති අන්තයේ දී කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තිරණය කර තීබේ.

ඒ අනුව අගෝස්තු 12 වැනිදා සහ අගෝස්තු 13 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් DMT කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව එය පවත්වනු ලබයි.

t

o

p