වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට වැසි

August 9, 2023


මාස ගණනක් පැවති වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට අද අධික වර්ෂාවක් පතිත වී තිබේ.

එම වැසි සමග මිනිත්තු 2 ක පමණ කාලයක් ස්ථාන කිහිපයකට අයිස් වැස්සක්ද වැටී ඇත.

මේ අතර බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, ලක්ෂපාන, කිතුල්ගල ඇතුළු ප්‍රද්ශ ගණනාවකටද අද තද වැසි ඇඳහැලී තිබේ.

t

o

p