කොටස් වෙළෙඳපොලෙහි වර්ධනයක්

August 4, 2023

ඊයේ (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.51කින් ඉහළ ගොස් ඒකක 11,577.34ක් ලෙස සටහන් වී ඇති බව සදහන්.

ඒ අනුව මෙහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6කි.

t

o

p