වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇත.
තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට අධික වන බව විදෙස් මාධය පෙන්වා දෙයි.
ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.
ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි,වාර්තා වේ.