අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ 5.8 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
අද (29) අලුයම් කාලයේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.
මෙම භූකම්පනය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.