LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඇරඹේ

July 24, 2023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශ පත්‍ අලෙවිය ඊයේ (23) සිට ආරම්භකර තිබේ.

ඒ, අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳව දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත්කරන ලදි.

එම නිවේදනයෙන් දක්වා ඇත්තේ www.srilankacricket.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි.

t

o

p