ළමා රෝහලේ අද වර්ජනයක්

July 19, 2023

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද පැය 24 වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දැනුම්දෙයි. 

ඒ එම රෝහලේ අට බී (8B) වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයකට විරෝධය දක්වමින් අද පෙරවරු 08 ට ආරම්භ කර ඇත. 

අද දිනයේදී රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු බිඳවැටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ. 

t

o

p