පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

July 8, 2023

දිවයින පුරා පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.

පාසල් ආශ්‍රිතව පවතින මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා එම අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මෙම විශේෂ වැඩපිළිවෙල පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

t

o

p