විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජංගම දුරකථන ඇතුළු ඒ ආශ්රිත උපාංග පන්තිකාමර තුළ භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය අවධානය යොමුකර ඇති බවයි.
මෙම වැඩසටහන ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය පාසල්වලින් ආරම්භ කරනු ලබයි.
එම තීරණය ගෙන ඇත්තේ ජංගම දුරකථන භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේදී සිදුවිය හැකි බාධා පිළිබඳ අවධානය යොමුකරමින් බවද වාර්තා වෙයි.