සැහැල්ලු දුම්රිය යළිත් කොළඹට

July 5, 2023

යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර ඇත.

ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.

t

o

p