ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් මෙටා සමාගමෙන්

July 4, 2023

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට ෆෙස්බුක් අයත් මෙටා සමාගම පියවර ගෙන තිබේ.

ලබන බ්‍රහස්පතින්දා (06) හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි.

මෙය මෙටා සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් අතර ඇති වූ තරඟයේ නවතම අවස්ථාවක් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

t

o

p