දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට අද සවස පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව එය සෙනසුරාදා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාද කර අනුමැතිය ලබාගැනීමට නියමිතය.