අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඇරඹෙයි

June 16, 2023

අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භවෙයි.

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටය.

මෙවර ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත් වෙයි.

t

o

p