චීනයෙන් පියාඹන පීරිසියක්

June 14, 2023

ලොව ප්‍රථම විද්‍යුත් පියාඹන පීරිසිය චීනයේ ෂෙන්සෙන් නගරයේ සිය මංගල පියාසැරිය සාර්ථකව සිදු කළේය.

“eVTOL” නම් මෙම පියාඹන පීරිසිය වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ උත්සාහයකින් අනතුරුව නිර්මාණය කර ඇත.

මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතින බවද සදහන් කරයි.

චීනයේ Shenzhen UFO Science and Technology Co ආයතනය විසින් මෙම පියාඹන පීරිසිය නිෂ්පාදනය කර ඇත.

t

o

p