රුසියානු හමුදා විසින් අත්පත් කරගත් භූමි ප්රමාණය නැවත අත්පත් කර ගැනීම සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්රබලම සංඥාව නිකුත් කර ඇත.
ඒ අනුව රුසියාවට එරෙහි දැවැන්ත ප්රතිප්රහාර මාලාවක් ක්රියාත්මක කර ඇති බවත් යුක්රේන හමුදා දකුණුදිග සහ නැගෙනහිර යුක්රේන කලාපවල යම් ජයග්රහණ අත්කර ගනිමින් සිටින බවද ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සදහන් කරයි.
මෙමගින් පවතින ගැටුම නව අදියරකට ඇතුල් වන අතර එහි අවසාන ප්රතිඵලය තීරණාත්මක විය හැකි බවත් ප්රතිප්රහාර මර්දනයට තම හමුදාව මේ වනවිට සමත්ව ඇති බවද රුසියානු ජනාධිපති පුටින් සදහන් කරයි.