මීළඟ පාසල් වාරය ගැන දැනුම්දීමක්

June 8, 2023

මීළඟ පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බවයි.

t

o

p