ප්ලේන්ටියක මිලත් පහළට

June 4, 2023

ප්ලේන්ටියක මිල හෙට (05) සිට රුපියල් 30ක් දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ගෑස් මිල අඩු වීමට අදාළව මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බවයි.

t

o

p