ගෑස් මිල තවත් අඩු කරයි

June 3, 2023

ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ තවදුරටත් පහළ දමන බව සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ එම මිල සංශෝධනය හෙට (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

t

o

p