අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, ජාතික පාසල් වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරන බවයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ, අයදුම්කරුවන් විසින් යොමු කෙරෙන අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කරන ලෙසටයි.