G 7 රාජ්‍ය නායකයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
G 7 රාජ්‍ය නායකයින් පවසා ඇත්තේ, ණය තිරසාරභාවයට ඇති අභියෝග ශ්‍රී ලංකවේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට බාධාවක් වී ඇති බවයි.
මේ හමුවේදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්ධ සාකච්ඡා වී තිබීම වැදගත් කරුණකි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය යන රටවල සමසභාපතිත්වය යටතේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් හා සාකච්ඡා පැවැත්වීම මෙහිදී පිළිගැනීමට ලක් කර ඇත.