සූකර උණ ශීඝ්‍රයෙන් පැතිරෙයි

May 12, 2023

ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලීය සංවිධානය පවසයි.

අප්‍රිකා සූකර උණ රෝගයෙන් මේ වනවිට සූකරයින් 35,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් වාර්තාවල සඳහන්.

t

o

p