මෙවරත් ජාතික රණවිරු සැමරුම් උත්සවය අභිමානවත් ලෙස පැවැත්වීමට සැළසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
ඒ අනුව මෙම උත්සවය මේ මස 19 දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළ පැවැත්වීමට නියමිතයි.