නැකැත් පත්‍රයේ පරණ අවුරුද්දට ස්නානය අද

April 12, 2023

මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට යෙදී තිබේ.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි සුදුසු බවයි අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

නැකත් පත්‍රය

t

o

p