අමෙරිකානු මිසයිල නාශක නෞකාවක් චීන මුහුදට

April 11, 2023

අමෙරිකානු නාවික හමුදාව විසින් දකුණු චීන මුහුදේ මතභේදාත්මක දූපතක් ආසන්නයට යුද නෞකාවක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ් අමෙරිකානු නාවික හමුදාවට අයත් මිසයිල නාශක නෞකාවක් බව සදහන් වෙයි.

එමෙන්ම අමෙරිකානු යුද නෞකාවක් එලෙස චීන මුහුදු කලාපයට පැමිණෙන්නේ අමෙරිකාව පදනම් කර ගනිමින් චීනය හා තායිවානය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ වීම ද විශේෂත්වයක්.

t

o

p