ඉන්දීය සාගරයේ භූකම්පනයක්

April 9, 2023

ඉන්දීය සාගරයේ පිහිටි නිකෝබාර් දිවයිනේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනයක් සිදුව තිබේ.

මෙම භුචලනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර 10 ගැඹුරින් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය පවසයි.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සැලකිය යුතු තරමේ බලපෑමක් නොමැති බවයි සඳහන් වන්නේ.

t

o

p