සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක්

April 2, 2023

අධික උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දීමක් සිදුකරයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ, සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බවයි.

අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළා ය.

t

o

p