ඉන්ධන ගැන ඇමති කංචනගෙන් දැනුම්දීමක්

March 29, 2023

උත්සව සමයට අවශ්‍යතරම් ඉන්ධන තොග පවත්වාගෙන යන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන සැපයුම අඛණ්ඩ සිදුකරන බවයි.

ඉන්ධන තොග පවත්වාගන යාම ඒ ඒ ඉන්ධන ගබඩා කරන ස්ථාවල සිදුකරන බවද කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p