ලංකාවට බිලියන 07ක ණයක්

March 27, 2023

විදෙස් බැංකු 02කින් මෙරටට තවත් ඩොලර් බිලියන 07ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

එම විදෙස් බැංකු ලෙස ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට ශ්‍රී ලංකාව විස්වාසවන්ත රටක් ලෙසත් මෙය අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

t

o

p