යුක්රේන සහ රුසියා යුද ගැටුම් අතරතුර රුසියාවෙන් යම් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට බටහිර රටවල් චෝදනා කරමින් සිටින පසුබිමක රුසියාව දැඩි තීන්දුවක් ගෙන ඇත.
ඒ රුසියාව සතු උපක්රමික න්‍යෂ්ටික අවි, බෙලරුස් රාජ්‍යය තුළ ස්ථාපනය කරන බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් තීන්දු කර ඇත.
නේටෝ සාමාජිකත්වය දරන පෝලන්තය සමග ඇති බෙලරුස් දේශසීමාවේ මෙම න්‍යෂ්ටික අවි ස්ථාපනය කිරීමට නියමිත බවද රුසියාව සදහන් කරයි.