ඉන්දියාවෙන් ගෙන ආ පළමු බිත්තර තොගය දිවයිනට

March 23, 2023

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද දිවයිනට ළඟා වූ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා පවසයි.

පළමු තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති අතර ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙම බිත්තර බේකරි කර්මාන්තය සදහා පමණක් භාවිතයට ගැනීමට නියමිතයි.

t

o

p