ඩොලරය තවත් පහළ යයි

March 9, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(09) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 325.52 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(09) තවත් ශක්තිමත් වී ඇත.

t

o

p