කොළඹ කොටස් දර්ශක වල ඉහළ යාමක්

March 8, 2023

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබේ.

රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ(7) වාර්තාවූ බවද සඳහන් වෙයි.

t

o

p