රුපියලේ අගය තවත් ඉහළට

March 7, 2023

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද (07) දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.

t

o

p