එළවලු මිල පහතට ; මඤ්ඤොක්කා, බතල මිල ඉහළට

February 28, 2023

වෙළඳපලේ එළවලු මිල තවදුරටත් පහල බසිමින් පවතියි. පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල්, ලීක්ස්, වම්බටු ආදි එළවලු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 100 පමණ දක්වා පහළ බැස ඇති බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් වෙළඳපලේ මඤ්ඤොක්කා, බතල කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 200 ඉක්මවා තිබේ.

t

o

p