ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද (27) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් එම වාර්තාව ලබාදීමට නියමිත බවයි.
අනතුරුව එම බිත්තර තොගය රැගත් නෞකාව මෙරට ළඟාවීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.