භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

February 25, 2023

රුපියල් මිලියන 85,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 1 වනදා සිදු කරන බව මහ බැංකුව පවසයි.

දින 91 න් රුපියල් මිලියන 45,000 ක්, දින 182 න් රුපියල් මිලියන 20,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 20,000ක් ලෙස ඒවා වෙන්දේසි කරනු ඇති.

t

o

p